මලික් ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තෙන්


තමන් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රියන්ත මහතාගේ පවුලේ සාමාජිකයින් හමුවී සමස්ථ පාකිස්ථාන ජනතාව වෙනුවෙන් ශෝකය පළ කිරීමට බලාපොරොත්තුවන බව අදාළ පාකිස්ථානු ජාතික මලික් අද්නාන් එර​ට පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.

අමානුෂික ලෙස ඝාතනයට ලක් කළ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා බේරා ගැනීමට සිය ජීවිතය ද පරදුවට තබමින් පාකිස්ථාන ජාතික මලික් අද්නාන් මහතා ඉදිරිපත් වී තිබුණි.



Recommended Articles