මල්වර මගුල් උත්සවයක් පැවැත්වු 50 දෙනෙකු ස්වයං නිරෝධායනයට


නිරෝධායන උපදෙස් කඩ කරමින් මල්වර මගුල් උත්සවයක් පැවැත්වූ පුද්ගලයින් 50 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කටයුතු කර තිබෙනවා.

නොර්වුඩ් ප්‍රදේශයේ නිවසක එම මල්වර උත්සවය සංවිධානය කර තිබුණි.

 



Recommended Articles