මල්වතු මහනාහිමියන්ගේ වියළි ආහාර ප්‍රදානයක්


මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානා හිමියන්ගේ 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අඩු ආදායම් ලාබි පවුල් 500 ක් සඳහා වියළි ආහාර මල්ලක් ලබාදීමේ වැඩසටහනක් අද (30දින) මල්වතු මහා විහාරයේදී පැවැත්විණි.

ඒ සඳහා චීනයේ අන්ෆු විහාරස්ථානයේ මීදා හොන්ග් මෙහෙණින් වහන්සේ ඇතුළු එම විහාරස්ථානයේ දායක පිරිස දායකත්වය ලබා දී තිබුණි.

 



Recommended Articles