හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී පසුගියදා (16දා) ත්‍රිරෝද රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගියේය.
එම අනතුර අසළ තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි. ත්‍රිරෝද රථයේ රියදුරා එම ස්ථානයේම මියගිය අතර තවත් අයෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.
ත්‍රිරෝද රථයේ රියදුරුට එය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මාර්ගයේ පෙරළෙන අතර පසුව පැමිණෙන බස් රිය එය මතින් ධාවනය වෙයි.
තමන්ට පාලනය කර ගත හැකි වේගයෙන් රිය ධාවනය කරන්න!

