මල්ලක තිබී අත්බෝම්බ 10ක් සොයා ගනියි By .. // 2025 සැප් 30 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ මෝදර ප්‍රදේශයේ මල්ලක තිබී අත්බෝම්බ 10ක් සොයාගෙන තිබේ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත සිදුකළ සෝදිසියකදී මෙම අත්අබෝම්බ සොයාගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles