මරියසෙල් ගුණතිලක සමුගනියි By .. // 2026 ජුලි 10 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජ්‍යෙෂ්ඨ ගායිකාවක් වූ මරියසෙල් ගුණතිලක අද උදෑසන අභාවප්‍රාප්ත වූවාය. ඇගේ ඉල්ලීමට අනුව අවසන් කටයුතු පැය 24ක් ඇතුලත සිදු කිරීමට නියමිත අතර, ඒ පිළිබඳ වැඩිදුර විස්තර ඉදිරියේදී දැනුම් දීමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles