මර්වින් සිල්වා ශ්‍රීලනිපයට යයි By .. // 2022 ජුලි 01 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු ඇමතිවරයෙකු වන මර්වින් සිල්වා මහතා අද(01දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේය. මර්වින් සිල්වා මහතා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී සිය නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles