හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් 5 දෙනා තවදුරටත් ලබන ජුනි 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩු අද (26දා) යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කර තිබේ.
මර්වින් - ප්‍රසන්න ඇතුලු 05 දෙනා යළි රිමාන්ඩ්
Recommended Articles