මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ ගින්නක් By .. // 2022 අප්‍රේ 27 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වෙයි. ගින්න නිවීම සඳහා ගිනි නිවන නිලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටින අතර කිසිදු අයකුට අනතුරක් සිදුවී නොමැත. Facebook Twitter Google+ Recommended Articles