මරදාන-කොටුව අතර දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි


මරදානේ සිට දකුණ කළුතර බලා ධාවනය වූ  දුම්රියක් සහ කොළඹ කොටුව සිට හලාවත බලා ධාවනය වූ දුම්රියන් දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් කිසිවෙකුටත් හානියක් නොවු බවත් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා ඇතිව තිබෙන බවත් දුම්රිය පාලක මැදිරිය පවසයි.



Recommended Articles