මරණ දඬුවමට අතුරු තහනමක්


මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ නීතිඥ කේ.එච්.ගීගනගේ විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමිනි.

අදාළ අතුරු තහනම් නියෝගය ලබන ඔක්තෝබර් මස 30 වැනිදා තෙක් බලපැවැත්වෙයි.

 



Recommended Articles