මයික් එක දුන්නට රූපේ දෙන්නේ නෑ - සජිත්


පාර්ලිමේන්තු සජීවී විකාශයේදී තමන්ට කථා කිරීමට මයික්‍රෝෆෝනය ලබාදුන්නත් තම රූපය තිර හරහා නොපෙන්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

අද (20දා) පාර්ලිමේන්තුවේදී  අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

" මයික් එක දුන්නට රූපේ දෙන්නේ නෑ. මොනවා හරි ජිල්මාට් එකක් තිබෙනවා "



Recommended Articles