මම නොතෙමී යද්දී මගේම එවුන් තෙමීගෙන යද්දී පුදුම හැගීමක්


වැස්සෙන් ආරක්ෂාවීමට ගසක් යටට වි සිටින පුද්ගලයෙකුගේ ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රචාරය කරමින් ඒ සඳහා සංවේදී සටහනක් තැබීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම වත්මන් ක්‍රිකට් තරග විනිසුරු කුමාර් ධර්මසේන මහතා කටයුතු කර තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ ඔහුගේ එම සංවේදී ෆේස් බුක් සටහනයි.

 



Recommended Articles