මම ඡන්දේ දාන්න නැකත් බලලා හිටියේ


තමා ඡන්දය භාවිත කිරීම වෙනුවෙන් නැකත් බලා තිබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඒස්.බී. දිසානායක මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේය.

"මම ඡන්දේ දාන්න නැකතුත් බලාගෙන හිටියේ. අපිට ඡන්‌දේ ඔ්න. අපි දන්නවා ඡන්දේ තිබ්බොත් අපි දිනනවා. අපේ ආසන අපි දිනනවා. ඡන්දය අපි ගමු. පළමු දේ මිනස්සු ගොයම් කපලා වී විකුණනන් හදනවා.

මිනිස්සුන්ට කන්න ‌නෑ. මිනිස්සු අපි හම්බවෙන්න ඇවිත් කියන දේවල් ඇහුනාම අපිට විසි තිස් දාහක් දෙන්න ‌හිතෙනවා. රට වැටිලා තියෙන තැනින් ගොඩ ගමු"



Recommended Articles