පාර්ලිමේන්තු මන්ත්රි මනෝ ගනේෂන් හට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.
ඔහු ඒ පිළිබඳව ට්වුටර් ගිණුමේ ප්රකාශයක් සටහන් කර තිබේ.
"රැපිඩ් ඇන්ටිජන්" පරීක්ෂණයෙන් මට "පොසිටිව්" ප්රතිඵලයක් ලැබී තිබෙනවා. මම දැනට හුදකලා වී ප්රතිකාර ලබමින් ඉන්නවා. ඉක්මනින් සනීප වෙලා එන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. #manoganesan #lka pic.twitter.com/H7Y9yGk1i4
— Mano Ganesan (@ManoGanesan) November 17, 2021

