මනෝ SJB විරෝධයට ආවේ නැතිලු


මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඊයේ (16දා) සමගි ජන බල වේගය විසින් කොළඹදී පැවැත්වූ විරෝධතාවට එක් නොවූ බව සමගි තරුණ බලවේගයේ උප සභාපති මෙන්ම සමගි ජන බලවේගයේ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම පවසයි

 



Recommended Articles