මනුෂ්‍ය ඝාතනයකට ආධාර දුන් සැකකාරියක් අත්අඩංගුවට


මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිට පසුගිය 14 වන දින තිදෙනෙකුට වෙඩිතබා දෙදෙනෙකු ඝාතකය කිරීම සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිළධාරී කණ්ඩායමක් විසින් සිදුකල විමර්ෂනයකදී මෙම සිද්ධියට සම්බන්ද ප්‍රධාන සැකකරුට නවාතැන් ලබාදුන් සැකකාරියක් ඊයේ (20දා) වැලිගම ප්‍රෙද්ශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වෙඩි තැබීමෙන් එම නිවස ඉදිරිපිට මාර්ගයේ සිටි බස් රථ හිමිකරුවෙකු සහ ඔහුගේ පුත්‍රයාගේ මිතුරෙකු මියගොස් ඇත.

 සැකකාරිය අද (21දා) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



Recommended Articles