මන්නාරමෙන් හමු වූ කාසි ක්‍රි.ව. 7 සහ 8 පාණ්ඩියන් රජ සමයේ බවට අනුමාණයක්


මන්නාරම නානාට්ටාන් ප්‍රදේශයෙන් හමු වූ අනුරාධපුර මුල් යුගයට අයත්යැයි සැකකෙරෙන කාසි ක්‍රි.ව. 07 සහ 08 කාලයේ පාණ්ඩියන් රජසමයේදී බවට අනුමානයක් ඇතයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මන්නාරම් කලාප භාර නිලධාරී එම්.චමින්ද සිල්වා පෙන්වා දෙයි.

හමු වූ කාසි වල කාල නිර්ණය පිළිබඳව විමසීමේදී ඔහු මේ බව පවසා සිටි අතර අදාල කාසි මේ වන විට පොලිස් පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම මුරුන්ගන් පොලිස් භාරයේ තබා ඇත.



Recommended Articles