මන්නාරම ප්‍රාදේශිය සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කරයි


මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍යාහුල් හමීඩ් මොහොමඩ් මුජාහිර් මහතාව අද (14දා) සිට ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් පහකරමින් උතුරු පළාත් ආණ්ඩුකාර මන්මතරාජා චාල්ස් මහත්මිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

 



Recommended Articles