මන්නාරම ගෑස් නිධියේ කැණීම් කඩිනමින්


මන්නාරම ප්‍රදේශයේ ගවේෂණය කර ඇති ස්වාභාවික වායු නිධිය තුළ ස්වාභාවික වායු පවතින බවට තහවුරු වී ඇති බව  තහවුරු වී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව මන්නාරම ස්වාභාවික ගෑස් නිධියේ කැණීම් කටයුතු ද කඩිනමින් ආරම්භ කිරීමට  රජයේ අවධානය යොමු ව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

මුලන දික්වල වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.



Recommended Articles