මන්නාරම කලපුවේ කාන්තා මළසිරුරක් By .. // 2021 නොවැ 14 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මන්නාරම නගරයේ පාළම අසල කලපුවේ තිබී 23 තරුණියකගේ මට සිරුරක් ඊයේ හමුවී ඇත. ඇය ඉකුත් බ්‍රහස්පතින්දා සිය පෙම්වතා සමග නගරයට පැමිණි ඇතැයි පොලිසිය පවසයි. මෙය දිවි නසාගැනීමක් ද මීනී මැරුමක් ද කියා වැඩිදුර පරීක්ෂණ පවත්වයි. Facebook Twitter Google+ Recommended Articles