මන්දාරම්නුවර වීඩියෝව ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්


මන්දාරම්නුවර ප්‍ර දේශයේ සහනාධාර බෙදීමක් අතරතුර ඇතිවූ උණුසුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙ. මෙම සිද්ධියට අදාළ වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙයි.



Recommended Articles