මන්දමානසික පුතා මව සහ පියාව ඝාතනය කරයි By .. // 2018 නොවැ 19 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද උදෑසන අක්මීමන පොලිස් වසමේ වලහන්දුව ප්‍රදේශයේදි මව සහ පියා ඝාතනය කිරිමක් සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙන් වයස අවු 31 වු මානසික ආබාධයකින් පෙලෙන එම පවුලේ පුතා අත්අඩංගුවට ගෙන ඇත. Facebook Twitter Google+ Recommended Articles