මන්ත්‍රීවරුන්ට හානිකරන මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මකයි


පාර්ලිමේන්තුවටත් මන්ත්‍රීවරුන්ටත් හානිකරන අන්දමේ ඉතා විශාල මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

"උත්තරීතර සභාවටත්, එහි මන්ත්‍රීවරුන්ටත් ඔවුන්ගේ පෞද්ගලික ජිවිතවලටත් හානි කරන අන්දමේ ඉතා විශාල ලෙස මාධ්‍ය මෙහෙයුමක් තියෙනවා. අපි දිර්ඝ කාලයක් මේ යකඩ ගැටෙන හඩ ඇහිලා තියෙනවා.

අපි මේක නතර කර ගැනිමටත් සමාජ මාධ්‍යය, මාධ්‍යය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කරන්න. මේ ගැන කථානායකතුමා මැදිහත්ව කටයුුතු කරන්න" 

 



Recommended Articles