මන්ත්‍රීවරුන් සියයට අසූවක් පමණ ආරක්ෂක ගිනි අවිය ලබා ගනී


සිය ආරක්ෂාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියයට අසූවක් පමණ ගිනි අවිය ලබාගෙන ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තම ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවියක් නිල බලයෙන් හිමි වේ.

මන්ත්‍රීවරුන් විවිධ හේතු මත පසුගිය කාලයේදී එම ගිනි අවිය ලබා ගෙන නොතිබූ නමුත් නිවාස වලට එල්ලවූ ප්‍රහාර වලින් පසුව තම ආරක්ෂාව වෙනුවෙන්   ඔවුන් ගිනි අවි ලබා ගැනීමට අයදුම්පත්  යොමුකර තිබේ.



Recommended Articles