මන්ත්‍රී හකීම්ගේ ආශ්‍රිතයින් සොයන්න පාර්ලිමේන්තුවේ CCTV පරික්ෂා කරයි


නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය ජනවාරි මස 05 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වූ දිනයේදී සභාවට පැමිණ තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර කරයි

හකීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණි පසුගිය ජනවාරි 05 වෙනිදා ඔහු සභා ගර්භයේ ද රැඳී සිට ඇති බවත් මේ වන විට ඔහුගේ සමීප ආශ්‍රිතයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පිහිටි CCTV ආරක්‍ෂිත කැමරා උපයෝගී කර ගනිමින් සොයමින් සිටින බවට වාර්තා වේ.

 



Recommended Articles