මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ට කොරෝනා ආසාදනය වෙයි By .. // 2021 ඔක් 24 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ට කොරෝනා ආසාදනය වී තිබේ. සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වී තිබිණි. Facebook Twitter Google+ Recommended Articles