මන්ත්‍රී සුමන්තිරන්ගේ නිවසේ ආරක්ෂාවට සිටි සෙබලෙක් දිවි නසාගනියි


කොළඹ වැල්ලවත්තේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාගේ නිවසේ ආරක්ෂාවට සිටි සෙබෙලෙක් වෙඩි වැදී මියගොස් සිටියදී සොයාගත් බව පොලීසිය කියයි.

තම ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඔහු සිය දිවි නසාගෙන ඇති බවට පොලීසිය සැක පළකරයි. අවුරුදු 22ක් වන වලපනේ පදිංචිකරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

වැල්ලවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Recommended Articles