මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරගේ සමීපතමයින් කිසිවකුටවත් කොරෝනා වැළඳී නෑ


කොවිඩ් වෛරස ආසාදිතයකු බවට හඳුනාගත්මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ සමීපතමයන්කිසිවෙකුටත්වෛරස ආසාදන වී නොමැති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි .

මහතාගේ බිරිඳ දරුවන් දෙදෙනා සහ කාර්ය මණ්ඩලය ඇතුළු 30දෙනෙකු සෞඛ්‍යබලධාරීන් විසින් පි.සි.ආර්. පරීක්ෂණ සඳහා යොමු කොට තිබූ අතරහි වාර්තා අද  (27) ලැබී තිබුණි .

මන්ත්‍රිවරයා අද  (27) විකාර සඳහා තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ප්‍රතිකාර ඇතුලත් කෙරුණි .

ෂේන් සෙනෙවිරත්න



Recommended Articles