මන්ත්‍රී ලලිත් එල්ලාවලට කොවිඩ්


කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ( ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ) ලලිත් එල්ලාවල මහතාට කොරෝනා වෛරසය ආසාධිත වී ඇත. අද (6) රෝග ලක්ෂණ පහළ වීමෙන් අනතුරුව හල්තොට රෝහලට ගොස් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඒ බව තහවුරු වී ඇත. මන්ත්‍රීවරයා  මේ වන විට බණ්ඩාරගම අරුග්ගොඩ නිව්ඩාව නිවසේ නිරෝධායනය වෙමින් සිටියි.



Recommended Articles