මන්ත්‍රී තිලක් රාජපක්ෂට කොවිඩ්


තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වු වෛද්‍ය තිලක් රාජපක්ෂ කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඔහු අම්පාර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.  

 



Recommended Articles