මන්ත්‍රී ජගත් මනුවරණට වරෙන්තු


ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවරණ මහතා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

ඔහුට එරෙහිව ඇති නඩුවක් අද(02දා) කැඳවූ අවස්ථාවේදී ඊට පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය ලබා දී ඇත. 



Recommended Articles