මන්ත්‍රී චාමර සම්පත්ට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය මෙන්න By .. // 2025 මැයි 19 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හැරීමට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (19දා) නියෝග කර තිබේ. ඒ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ඇප දෙකක් මත ඔහුව ඇප මත මුදා හැර තිබේ. Facebook Twitter Google+ Recommended Articles