මන්ත්‍රී චාමර සම්පත්ට අධිකරණයෙන් අද ලබා දුන් නියෝගය මෙන්න


පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මසේත්‍රාත් අධිකරණය අද (01දා) නියෝග කර තිබේ.

පසුගිය 27 වැනිදා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණි.

ඒ අනුව අද අදාළ යළි කැඳවූ අවස්ථාවේදී ​අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ. 



Recommended Articles