මන්ත්‍රී චාමර සම්පත් යළි රිමාන්ඩ් By .. // 2025 අප්රේ 21 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ලබන 05 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අදාළ නඩුව අද(21දා) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත. Facebook Twitter Google+ Recommended Articles