මන්ත්‍රී චාමර සම්පත් අධිකරණයට රැගෙන එයි


රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහුව පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී අධිකරණය අද(01දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.



Recommended Articles