මන්ත්‍රී උද්ධිකට වෙඩි තැබීම ගැන පරීක්ෂණ CID යටතට


පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර සිදුවූ වෙඩි තැබීම පිළිබඳව පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කිරීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කර තිබේ.



Recommended Articles