මන්ත්‍රී අර්චුනා පොලීසියට භාර වූ පසු අත්අඩංගුවට


පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අද(24දා) කොටුව පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඊයේ(23දා) අධිකරණය නියෝග කරනු ලැබිණ. 



Recommended Articles