මන්ත්‍රී අර්ච්චුනාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග


පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා අද (23දා) නියෝග කළේය.

රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් විභාග වන නඩුව අද කැදවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන්  එලෙස නියෝග කරනු ලැබිණ.



Recommended Articles