මන්ත්‍රී අජිත් පී. පෙරේරා රිය අනතුරකට


සමගි ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා රිය අනතුරකට ලක්ව තිබේ. තම ෆේස් බුක් ගිණුම හරහා ඔහු ප්‍රකාශ කරන්නේ රිය අනතුරින් තමන්ට ගැටලුවක් ඇති වී නොමැති බවයි.



Recommended Articles