මන්කි පොක්ස් ආසාදිතයෙකු හමුවීම ගැන බිය නොවන්න


මන්කි පොක්ස් වෛරසය ආසාදිතයෙකු මෙරටින් හඳුනාගැනීම පිළිබදව බියක් ඇතිකර ගත යුතු නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් බවත් මෙරට රෝග ආවේක්ෂණ පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වන නිසා අදාල ආසාදිතයා කඩිනමින් හඳුනාගැනීමට හැකි වූ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.



Recommended Articles