මනම්පිටිය සහ සෝමාවතිය ජලයෙන් යටවීමේ අවදානමක්


මනම්පිටිය සහ සෝමාවතිය ප්‍රදේශ ජලයෙන් යටවීමේ අවදානමක් ඇති බැවින්, ඒ් පිළිබදව අවධානයෙන් සිටින ලෙසට පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය නිවේදනය කර තිබෙනවා.

ඒසේම මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුංගාවිල සිට සෝමාවතී දක්වා පිවිසෙන ප්‍රධාන මාර්ගයේ සියලු ගමනාගමන කටයුතු අද (18) දින පෙ. ව 11.00 වන විට තාවකාලිකව නවතා ඇති බවට වාර්ථා වනවා. ( I J)



Recommended Articles