ඩුබායිහිදී සංවිධානය කළ සාධයක් අතරතුළදී මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට පත් තවත් සැකකරුවෙකු ඩුබායි රාජ්‍යයේ සිට ලංකාවට පිටුවහල් කර තිබේ.
මෙම සැකකරු අබුබකර් මොහොමඩ් නැමැත්තෙකි. කටුනායක ගුවන් තොටුපොළේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබේ.