මධුමාධව පිවිතුරු හෙළ උරුමයේ තනතුරු අත්හරියි By .. // 2019 ඔක් 08 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා එම පක්ෂයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. මේ පිළිබඳව ඔහු පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල මහතාට දැන්වීමටත් කටයුතු කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles