මධ්‍යහන 12 වන විට ප්‍රකාශිත ජන්ද මට්ටම සියයට 34ක්


අද මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික් කිහිපයක ප්‍රකාශිත ජන්ද ප්‍රතිශත අගය සියයට 34ත් අතර අගයක් ගෙන ඇති බව  දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරින් සඳහන් කර සිටියි.

ගම්පහ 40%, කළුතර 40%, බදුල්ල 46%, මාතලේ 46%, පොළොන්නරුව 28%, ලෙස අද මධ්‍යහන 12 වන විට ජන්දය ප්‍රකාශයට පත්ව ඇත.



Recommended Articles