මධ්‍යස්ථාන වෙත යොමු විය නොහැකි අයට නිවසේදීම එන්නත


එන්නත්කරණය සඳහා මධ්‍යස්ථාන වෙත යොමු විය නොහැකි පුද්ගලයින් සඳහා නිවෙස් වෙත ගොස් එන්නත්කරණය කිරීමට පියවර ගෙන තිබෙන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කර සිටියි.

මෙතෙක් එන්නත්කරණයට ලක්ව නොමැති එවැනි පිරිස් එන්නත් කරන්නැයි බලධාරීන්ට දැනුම් දී ඇති බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.



Recommended Articles