මධ්‍යම හා ඌව යා කරමින් ලංකාවේ දීර්ඝතම සංචාරක ඇවිදින මංපෙත හැදීමට යයි


මධ්‍යම සහ ඌව පළාත් යා කරමින් දිවයිනේ දිර්ඝතම සංචාරක ඇවිදින මංපෙත ඉදිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉකුත්දා හැටන් දික්ඔය වතු පාලකයන්ගේ සමාජ ශාලාවේදී පැවැත්විණ.

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිත අතර , මෙම සාකච්ඡාව සඳහා සංචාරක මණ්ඩලය , වතු සමාගම්වල පාලන අධිකාරිය ඇතුළු සංචාරක කර්මාන්තයේ නියැලෙන ක්ෂුද්‍ර , සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

 



Recommended Articles