මධ්‍යම සංස්කෘතික අරමුදලේ සියළුම කෞතුකාගාර තාවකාලිකව වසා දැමේ By .. // 2020 ඔක් 27 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පොළොන්නරුව,සීගිරිය,කතරගම,ගාල්ල සහ මහනුවර ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය වන සියලු කෞතුකාගාර නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා ඇත. Facebook Twitter Google+ Recommended Articles