මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ඇමති බිමල්ගේ නිරීක්ෂණයට


නවීකරණය කෙරෙමින් පවතින මධ්‍යම බස් නැවතුම්පලෙ හි වත්මන් කටයුතු නිරීක්ෂණය සඳහා අද ( 15 ) දින ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණියේය. මෙම නවීකරණය කිරිමේ කටයුතු ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර අවසන් කිරිමට සැලසුම්කර තිබේ. 



Recommended Articles