මධ්‍යම පළාතේ කෝවිඩ් මරණ 845 දක්වා ඉහළට


මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන සමස්ත කෝවිඩ් 19 මරණ සංඛ්‍යාව  ඊයේ (21)   වනවිට  845ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 558ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 160ක්  හා  මාතලේ දිස්ත්‍රික්කයෙන් 127ක්  ලෙසින් මෙම මරණ වාර්තාවේ.



Recommended Articles